Posts

Showing posts from August, 2026

සතියකට සැරයක්වත් මේ ස්වභාවික පානය බොන්න - ඔබේ පාදවල ඉදිමුම සදහටම නැති කරගන්නා රහසක්!

Image
දවසේ වැඩි කාලයක් වැඩ කරන, එහෙමත් නැත්නම් දිගු වේලාවක් එකම තැනක ඉඳගෙන ඉන්නකොට ඔබේ පාද සහ වළලුකර ඉදිමෙනවාද? කියවන්න ඇවිදින්නත් අමාරු තරමට පාද බර වෙලාද? බොහෝ දෙනෙක් මේකට කරන්නේ මිල අධික බෙහෙත් පාවිච්චි කරන එක. ඒත්, අපේ සොබාදහමේ තියෙන ඉතාම සරල, ගුණදායක රහසක් ගැන ඔයා දන්නවාද? ​ඇයි පාද ඉදිමෙන්නේ? අපේ ශරීරයේ රුධිර සංසරණය මන්දගාමී වුණු විට හෝ වකුගඩු ආශ්‍රිතව අතිරික්ත තරල (Fluid retention) ශරීරයේ තැන්පත් වුණාම පාද ඉදිමීම සිදුවෙනවා. ඒ වගේම අධික ලුණු භාවිතය සහ ව්‍යායාම අඩුකම නිසාත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. විසඳුම: ස්වභාවික 'ඩිවයියුරෙටික්' (Diuretic) පානය සමහර කොළ වර්ග සහ ශාකවල තියෙනවා ශරීරයේ අතිරික්ත ජලය පිටකර හරින 'ඩිවයියුරෙටික්' ගුණයක්. ඉදිමුණු පාද අඩු කරගන්න පුළුවන් හොඳම දේ තමයි ඒ ගුණ අඩංගු ස්වභාවික පානයක් නිවැරදිව සකස් කර ගැනීම. ​මේ පානය හදාගන්නේ මෙහෙමයි! සම්පූර්ණ විස්තරය 1️⃣ පියවර 1: පිරිසිදු කොත්තමල්ලි ඇට මේස හැඳි 1ක් සහ කුඩා ඉඟුරු කැබැල්ලක් තලාගන්න. 2️⃣ පියවර 2: ...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා

Image
  මේක සකස් කරනකොට අපිට ඕන වෙනවා කරපිංචා,සුදුලූණු ගෙඩියක්,උලු හාල් ටිකක් කුරුඳු පොතු, ගොරක කෑලි තුනක් හතරක්. හදන්නෙ මෙහෙමයි. මුලිම්ම උළුහාල් සහ ගොරකා වතුරේ දාලා පොඟවා ගන්න ඕන..ඒකට වතුර ස්වල්පයක් මිශ්‍ර කරලා මේ හැම දෙයක්ම බ්ලෙන්ඩර් කරගන්න ඕන. බ්ලෙන්ඩරයක් නැත්තම් නම් කුඩා වංගෙඩියක් හෝ ඇඹරුම් ගලක් භාවිතා කරන්නත් පුලුවන්. මේක පේස්ට් එකක් නැත්තන් තලපයක් වගේ තමා පිළියෙල කරගන්න ඕන. කියවන්න දෙවෙනි ක්‍රමයට මේක පිළියෙල කරගද්දීඅපිට අවශ්‍ය වෙනවා වෙනස් ද්‍රව්‍ය ටිකක්. එය තමයි උළු හාල්,සියඹලා දළු, කලු දුරු,කරපිංචා, ගොරකා සහ සුදුලූණු ගෙඩියක්. කලින් ක්‍රමේදිි වගේම මේ හැම දෙයක්ම එකට එකතු කරලා වතුර ටිකකුත්එකක් කරලා ගන මිශ්‍රණයක් වගේ වෙන විදිහට අඹරල හරි බ්ලෙන්ඩර් කරලා හරිසකස් කරගන්න ඕන. මේ විදියට සාදාගත් ඖෂධ ගුලියෙන් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් දිනකට ආහාර සමඟ ලබාගන්න පුලුවන්. මෙම අඹරාගත් ගුලිය ශීතකරණයක වුවද තබා භාවිතයට ගන්න පුලුවන්. සම්පූර්ණ විස්තරය ඔබ දැනටමත් කොලෙස්ටරෝල් ඇති අයෙකු නම් මෙම ඖෂධය සතියකට දින හතරක් පහක්...

දෙහි බෑයක් මතට ලූණු හා ගම්මිරිස් ස්වල්පයක් ඉස ක්ෂණයකින් රෝග 9ක් සුව කරගමු

Image
දෙහි බෑයක් මතට ලූණු හා ගම්මිරිස් ස්වල්පයක් ඉස ක්ෂණයේ රෝග 9ක් සුව කරගමු. ලෙමන්, ගම්මිරිස් සහ ලූණු කියන්නේ අපි ආහාර රස කරන්න යොදාගන්න රසකාරකයන් විතරක් නෙවෙයි. මේ ද‍්‍රවය 3 සංයෝග කිරීමෙන් ලෙඩ රෝග රැසකට සහනය සලසා ගන්නත් පුළුවන්. මෙම සංයෝග ලොව පුරා විවිධාකාර රෝග තත්වයන් සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරනවා. ඇත්තටම අද කාලේ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගැනීම සහ ප‍්‍රතිකාර ගැනීම විශාල මුදලක් වැය වෙන වැඩක්. නිසා බොහෝ දෙනා ස්වාභාවිකව නිවසේදී හදාගන්න පුළුවන් ඖෂධ ගැනීමට පුරුදු වෙලා තියෙනවා. කියවන්න ලෙමන්, ගම්මිරිස් සහ ලූණු සංයෝගයෙන් සුවකරගන්න පුළුවන් රෝගී තත්වයන් මොනවාද කියලා දැන් අපි බලමු. උගුරේ තුවාල සුවකර ගැනීමට ඔබේ උගුරෙ තුවාල හෝ සෙම්ගෙඩි තියෙනවනම් ලෙමන් යුෂ මේස හැන්දක්, කළු ගම්මිරිස් තේ හැඳි භාගයක් සහ ලූණු තේ හැන්දක් උණුසුම් වතුර වීදුරුවකට එකතු කරලා හොදින් කට සෝදන්න. මේ විදිහට දිනපතා මේ ඖෂධය පාවිච්චි කිරීමෙන් උගුරේ ඇතිවන සෙම්ගෙඩි සහ කැස්ස වළක්වා ගැනීමට පුළුවන්. නාසයේ සිරවීම වලක්වා ගැනීම නාසයේ සිරවී ඇති විවිධ ද‍්‍රවයන් ඉවත්කර සහනය ලබා ගැනීමට මේ සංයෝගය භාවිතා කර...

ගම්මිරිස් ඇට හතක් මැටි පහනක දාල ගෙදර මුල්ලක දල්වන්න – ප්‍රථිඵල ඔබව කම්පනයට පත් කරවයි

Image
ඔයා මහන්සි වෙලා කරන හැම වැඩක් ම අන්තිම මොහොතෙ අසාර්ථක වෙනව ද . ලැබෙන්නම තියන දේවල් ඔයාගෙ කකුල් දෙක ගාවට ඇවිල්ල හැරිල යනවද. කොයිතරම් ප්ලෑන් කරලා කොච්චර හොඳට වැඩ කලත් අන්තිමේ කිසිම ප්‍රතිපලයක් නැද්ද .ඔයාගෙ සහකරු සහකාරිය එක්ක ගෙදර අය එක්ක ඔයා නිතරම රංඩු වෙනව ද ඔයා සෑහෙන මහන්සි වෙද්දී ත් මෙහෙම වෙන්න හේතුවක් තියෙනවා කියලා ඔයා හිතුවද. ඔයා නොදන්නවා උනත් ඔයාගෙ ගෙදර තියන පොඩි පොඩි වාස්තු දෝෂ නිසා වාසනාව ඔයා ලගටම ඇවිල්ල හැරිල යන්න ඉඩ හැදෙනව. සමහර වෙලාවට හොඳට ඉන්න ඔයා එකපාරටම ලෙඩ වෙනව , පුංචි ම පුංචි කරුණු වලට ඔයා එක්ක අනික් අය මහා රංඩු වලට පැටලෙනව වගේ දැනිල තියෙනවා ද? කියවන්න අපි ඉන්න ගෙදර තියන වාස්තු දෝශ වලට පුලුවන් අපි ජීවිතේ මේ විදිහට උඩු යටිකුරු කරන්න . මොකද කිසිම ගෙයක් සියයට සීයක් වාස්තු දෝෂ අයික් කරලා හදාගන්න බෑ . ඉතින් මේ දෝශ නසන දේවල් ඔයාට ම කරගන්න පුලුවන් කියලා ඔයා නිකමට හරි දැනගෙන හිටියා ද .. කිසිම වියදමක් නැතුව මේ දැනුත් ඔයාගෙ ගෙදර තියන පුංචි ම පුංචි දේවල් දෙකකට පුලුවන් ඔයාගෙ ගෙදර තියන වාස්තු දෝශ වලින් ඔයාව ගලව ගන්න . ඒ මොනාද ඇහුවොත් ඔයා පුදුම වෙයි.....

අක්මාවේ මේදය තැන්පත් වීම වළක්වන හෙළ ඔසුවක්... මේක නම් පුදුමයක්..

Image
  වර්තමානය වන විට ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වන තවත් එක් එක් රෝග තත්ත්වයක් ලෙස අක්මාවේ මේදය තැන්පත් වීම හඳුනා ගත හැකිය. එනම් අක්මාවේ මේදය තැන්පත් වීමට නොයෙක් හේතු බලපානු ලබන අතර එම හේතු ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගත හැකිය කියවන්න 1. මධ්‍යසාර භාවිතා කිරීම නිසා අක්මාවේ මේදය තැන්පත් වීම. 2. මධ්‍යසාර භාවිතා කිරීමෙන් තොරව අක්මාවේ මේදය තැන්පත් වීම. මේ ආදී වශයෙන් ඛාණ්ඩ දෙකක් යටතේ අක්මාවේ මේදය තැන්පත් වීමට බලපාන හේතු හඳුනා ගත හැකිය. එනම් මධ්‍යසාර භාවිතා කිරීම නිසා අක්මාවේ මේදය තැන්පත් වන බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. එනම් මෙය වෛද්‍ය පරීක්ෂණවලින්ද අදවන විට තහවුරු වී තිබේ. එනම් මද්‍යසාර භාවිතා කිරීම මගින් අක්මාවේ මේදය තැන්පත් වී එය සිරෝසිස් රෝග තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය. නමුදු මෙම රෝග තත්ත්වය සඳහා නියමිත ඖෂධ භාවිත කිරීම මඟින් එම රෝගය සුව කර ගැනීමට හැකියාව පවතී. ඊට අමතරව නොයෙක් ආහාර පරිභෝජනය කිරීම මගින් අක්මාවේ මේදය තැන්පත් වීම සිදුවේ. එනම් විශේෂ කොට අහිතකර රසායනික සංයෝග අඩංගු ආහාර වැඩි වශයෙන් භාවිතා කිරීම මගින් අක්මාව නිතර ක්‍රියාත්මකවේ. එනම් අ...

මුත්‍රාවල වර්ණයෙන් කියවෙන සැඟවුණු ලෙඩ රෝග මොනවාද..? ඔබ නොදන්නා ලෙඩරෝග රැසක් ගැන මෙන්න දැනගන්න..

Image
ඔබ ඔබේ ශරීරය ගැන සංවේදීයිද..? එහෙනම් මේ වගේ පුංචි වෙනසක් පවා ඔබට දැනෙන්න ඕන.. මේ කියන්න යන්නේ ඔබට තවත් වැදගත්වන විශේෂ කතාවක්. ඔබේ මුත්‍රාවල ස්වභාවය අනුව විවිධ ලෙඩරෝග ගැන කියවෙන බව දැන සිටියාද? ඔයා වතුර බොන ප්‍රමාණය මත ඔයාගේ මුත්‍රාවල වර්ණය අවර්ණ තැනක ඉඳලා තද කහ පාටට හුරු තැනක් දක්වා අරගෙන යන්න පුළුවන් කියන එක අපි දන්නවනේ. හැබැයි ඒ විතරක් නෙවෙයි මුත්‍රාවල වර්ණයට අපි අරගන්න කෑමවල තියෙන වර්ණක වගේම විවිධ ඖෂධ වගේ දේවලුත් බලපානවා. ඒ වගේම මුත්‍රවල වර්ණය අපිට තියෙන විවිධ රෝගා බාධ මොනවද කියන එකත් පෙන්නලා දෙනවා. කියවන්න මුත්‍රා ස්වභාවිකවම කහ පාට වර්ණකයක් අරගත්ත ද්‍රාවණයක්. වෛද්‍යවරු ඒක යුරෝක්‍රෝම් කියල තමයි හඳුන්වන්නේ. ඔයා හොඳටම hydrate වෙලා ඉද්දි ඔයාගෙ මුත්‍රාවල තියෙන්නෙ අවර්ණ හෝ ලාම ලා කහ පාටක්. ඔයා විජලනය වෙලා නම් තියෙන්නෙ ඔයාගෙ මුත්‍රවල පාට තද කහ හො දුඹුරු පාටකට වෙනස් වෙනවා. සමහර විට මේ මුත්‍රවල වර්ණය ඔයා වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕනද නැද්ද කියන එක පවා තීරණය කරනවා. මුත්‍රා වර්ණ මුත්‍රාවල වර්ණය අපි ගන්න බෙහෙත් වර්ග සහ බොන වතුර ප්‍රමාණය මත වෙනස් වෙනවා. ඒ වර්...

ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි

Image
ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. කියවන්න මියයන විට ඇය 82 වැනි වියේ පසුවුණා. 1943 අගෝස්තු 23 වන දින අලුත්ගම, ලෙවන්දූවේදී උපත ලැබූ ඇය, නව යෞවන වියේදී කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවා. එහිදී ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුවරියගේ මගපෙන්වීම මත ලංකා ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා මණ්ඩපය" වැඩසටහනට එක්වෙමින් "බුදු සාදු" ගීතය ගායනා කරමින් ඇය සිය සංගීත ගමන ආරම්භ කරනු ලැබුවා. පසුව 1961 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ "රන්මුතු දූව" චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාරද දිසාසේකරයන් සමඟ "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඇය, එතැන් පටන් දශක ගණනාවක් පුරා හෙළ ගීත කෙත පෝෂණය කළා. සම්පූර්ණ විස්තරය ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය...

මුළු ශරීරයේම විෂබීජ ඉවත්කර සිරුර පිරිසිදු කරන මේ ආහාර 10 දිනපතා ගන්න

Image
  සාමාන්‍යයෙන් මිනිස්සු හරිම බිසී නේ. නාගරික ප්‍රදේශ වල ජීවත් වෙන අය වැඩි වැඩියෙන් ක්ෂණික ආහාර, පිටතින් මිලදී ගන්න ආහාර වලට එහෙම පුරුදු වෙලා ඉන්නවා. නමුත්, දැන් වැඩි දෙනෙක් එළියෙන් කන්න බයයි. නරක හේතුවකට වුණත් හොඳ දේකට, මුලු ලෝකෙම මිනිස්සු ගෙදරම කෑම හදාගන්න වැඩිපුර යොමු වෙලා තියෙන කාලයක් තමයි මේ. මේ සමහරක් අපි දිනපතාම ගන්නා සාමාන්‍ය ආහාර බොහොමයක් ඔබ හිතනවට වඩා සෞඛ්‍යට යහපත් බලපෑම් කරනවා. රැජිණිය අපි අද ඔබ වෙත ගෙන එන්නේ මේ විදියට ශරීරයේ විෂ බීජ ඉවත් කරමින් ශරීරය පිරිසිදු කරන ආහාර වර්ග 10ක් ගැන විස්තරයි. කියවන්න 01. බීට් රූට් බීට් රූට් වල කැල්සියම්, යකඩ සහ බෙටායින් නැමැති ප්‍රති ඔක්සිකාරකයක් අඩංගු වෙනවා. ඇත්තටම බීට් රූට් වල ලස්සන වර්ණයට හේතුවත් මේ බෙටායින් තමයි. බෙටායින් වලින් සෛල ආකෘතිය සංවර්ධනය වෙනවා වගේම අපේ ශරීරයේ වැඩියෙන්ම විෂ බීජ තැන්පත් වෙන අපගේ අක්මාවේ සෛල අලුත්වැඩියා සහ ප්‍රතිජනනය කරනවා. අක්මාව තමයි අපි ශරීරයට දාගන්න විෂ සහිත දේවල් රාශියකින් අපව ආරක්ෂා කරන්නේ, අක්මාව පිරිසිදු කරගන්න මේ ස්වාභාවික එළවළුව ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඔබට බීට් තම්බලා,...

මුළුතැන්ගෙයි සහල් භාජනය ඇතුළේ මෙය සඟවන්න... නිවසට සෞභාග්‍යය ගලා එන විශ්මිත රහස

Image
  මුළුතැන්ගෙය කියන්නේ ඔබේ නිවසේ ධන ශක්තියේ ප්‍රධාන මධ්‍යස්ථානය බව අපි ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.. විශේෂයෙන්ම සහල් භාජනය කියන්නේම විශ්ව ශක්ති විද්‍යාවට අනුව සෞභාග්‍යයේ සහ පරිපුන් බවේ සංකේතය යි. අද අපි කියන්න යන්නේ සහල් භාජනය භාවිතා කර ඔබේ නිවසේ අගහිගකම් නැතිකර ධනය සහ වාසනාව කැදවා ගන්නා ඉතාමත් රහස්‍ය ක්‍රමයක්.. කියවන්න බොහෝ ධන කුවේරයන් , ධනවතුන් මෙම ක්‍රමය රහසේ භාවිතා කර ඔවුන්ගේ ධනය , වාසනාව , සෞභාග්‍යය පාදාගෙන ඇත. ඔවුන් මෙය කාටවත් නොකියන රහසක්... විශ්ව ශක්ති විද්‍යාවේදී සහල් හදුන්වන්නේ ධන ධාන්‍ය ලෙසයි. එය සෑමවිටම පිරී තිබීමෙන් නිවසේ සම්පත් හිස් නොවන බව තහවුරු වෙනවා. මෙම රහස් ක්‍රමයේ පළවෙනි රහස පිරිසිදු භාජනයක් ඔබ සෑමවිටම සහල් තබන භාජනය පිරිසිදුව තබා ගන්න. එය කිසිවිටෙකත් සම්පුර්ණයෙන්ම හිස්වෙන්න ඉඩ හරින්න එපා. සම්පූර්ණ විස්තරය කුඩා රතු පැහැති කවරයක් අරගෙන එයට රන්වන් පැහැති කාසි 3 ක් හෝ පහක් දමා එය අලවන්න. ඊට පස්සේ එය ඔබ සහල් තබන භාජනයේ ඇතුළත සහල්වලට යටවන සේ සගවා තබන්න. එය තබන මොහොතේ මගේ නිවස සැමවි...

නාන වෙලාවකදී හෝ ඇඳුම් මාරු කරන අතරතුර, හදිසියේම හමට යටින් පුංචි ගුලියක් වගේ දෙයක් අතට අහුවෙලා තියෙනවද?

Image
නාන වෙලාවකදී හෝ ඇඳුම් මාරු කරන අතරතුර, හදිසියේම හමට යටින් පුංචි ගුලියක් වගේ දෙයක් අතට අහුවෙලා තියෙනවද? ඒක අතගාලා බැලුවම මෘදු හෝ රබර් වගේ ගතියක් දැනෙන්නත්, ඇඟිල්ලෙන් මඳක් තල්ලු කළාම එහා-මෙහා ටිකක් සෙලවෙනවා වගේ දැනෙන්නත් පුළුවන්. කියවන්න එහෙම දෙයක් අතට අහුවුණු ගමන් බොහෝ දෙනාගේ හිතට එන පළමු ප්‍රශ්නය තමයි... “අයියෝ... මේ මොකක්ද? භයානක දෙයක්ද? පිළිකාවක්ද?” හැබැයි හමට යටින් ඇතිවන හැම ගැටිත්තක්ම පිළිකාවක් නොවෙයි. මේ ආකාරයෙන් මෘදු, සෙමින් වර්ධනය වන සහ සාමාන්‍යයෙන් වේදනා රහිත ගැටිත්තක් නම්, එය Lipoma හෙවත් සාමාන්‍යයෙන් ‘තෙල් ගෙඩියක්’ ලෙස හඳුන්වන තත්ත්වයක් විය හැකියි. Lipoma යනු මේද සෛලවලින් සෑදෙන, බොහෝ විට පිළිකා නොවන ගැටිත්තකි. ඇත්තටම ‘තෙල් ගෙඩියක්’ කියන්නේ මොකක්ද? සරලවම කියනවා නම්, ශරීරයේ මේද සෛල එක ප්‍රදේශයක එකතු වී ඇතිවන ගැටිත්තක් Lipoma ලෙස හඳුන්වයි. මෙය සාමාන්‍යයෙන් හමට යටින්, සම සහ යටින් ඇති පේශී ස්ථරය අතර ඇතිවිය හැකියි. බොහෝ Lipoma ගෙඩි: සම්පූර්ණ විස්තරය ✔️ මෘදු හෝ doughy/rubbery ගතියක් ඇති...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල 20% – 25% කින් පමණ ඉහළ යෑමේ අවදානමක් ! ආනයනකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

Image
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල 20% – 25% කින් පමණ ඉහළ යෑමේ අවදානමක් ! ආනයනකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක් කියවන්න ගෝලීය දේශගුණික විපර්යාස සහ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ, ඉදිරි මාස කිහිපය තුළ ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 20ත් 25ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ ව්‍යාපාරිකයන් අනතුරු අඟවයි. සඳහන් වන ආකාරයට එල්නිනෝ දේශගුණික විපර්යාසය හේතුවෙන් ගෝලීය කෘෂිකර්මාන්තයට එල්ල වී ඇති බලපෑම මෙන්ම, ප්‍රධාන ආහාර නිෂ්පාදක රටවල් තම දේශීය පරිභෝජනය සුරක්ෂිත කර ගැනීම සඳහා අපනයන සීමා පැනවීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ. මීට අමතරව, ජාත්‍යන්තර නාවික ප්‍රවාහන හා වෙළඳ කටයුතුවලට බාධා එල්ල වීම නිසා දැනටමත් නාවික ප්‍රවාහන ගාස්තු සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ආනයනකරුවෝ පෙන්වා දෙති. මෙම ගෝලීය තත්ත්වය පිළිබඳව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය විසින් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ වෙත ද නිල වශයෙන් දැනුවත් කර ඇත. සම්පූර්ණ විස්තරය ...

මහදුරු ආහාරයට ගත්තොත් සුව වෙන රෝග 20 ක්

Image
  අපි නොදන්නවා වුණත් අපේ ගෙදර තිබෙන වටිනා ඔසුවක ගුණ කියන්නයි මේ හදන්නේ... මේ වටිනා ලිපියෙන් මහදුරු සතු විශ්මිත ගුණ දැනගනිමු. කියවන්න මාදුරු හෙවත් මහදුරු ආහාර පිසින විට වෑංජන රසවත් කිරීමට භාවිතා කරන ඖෂධීය ගුණ වලින් අනූන කුළුබඩු වර්ගයකි.මහදුරු කැරට් පවුලට (apiaceae) අයත් ශාක ප්‍රභේදයකි.මහදුරු වල ඔබේ සෞඛ්‍යයට වැදගත් ෆ්ලැවනොයිඩ් ගණයට අයත් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ‍රැසක් අඩංගුය.මේවා සිරුරේ සෛල හා පටක වලට හානි කරන විමුක්ත ‍රැඩිකල නමැති රසායනයන් උදාසීන කර දුරුකිරීම සිදුකරයි. එබැවින් මාදුරු වල පිළිකා තත්ව , ආසාදන, අකලට වියපත්වීම සහ වියපත්වන විට සිරුරේ හටගන්නා ස්නායු සම්බන්ධ රෝගාබාධ වැළැක්වීමට හැකි ප්‍රබල ගුණයක් පවතියි. මහදුරු වල සිරුරට අත්‍යාවශ්‍ය පෝෂක ‍රැසක් පවතී. ඒවා අතර යකඩ, පොටෑසියම්, කැල්සියම්, තඹ, මැන්ගනීස්, සෙලේනියම්, සින්ක් හා මැග්නීසියම් බහුලව ඇත. ආහාර තන්තු එමෙන්ම විටමින් ඒ, විටමින් ඊ, විටමින් සී සහ විටමින් බී සංකීර්ණයට අයත් තයමින්, රයිබොෆ්ලැවින්, නියාසින් ආදි විටමින් වර්ග ද යහමින් අඩංගු ප්‍රභවයකි. අඩි දෙකක් පමණ උසින් වැඩෙන මෙම ගසේ පිහා‍ටු වැනි පත...

උදෑසනම කුරුඳු තේ එකක් බිව්වොත් ඔබට ලැබෙන වාසි මෙන්න

Image
  කුරුඳු කියන්නේ අපේ ආහාර රසවත් කරන කුළුබඩුවක්... පැණි රස ඇති මෙන්ම සැරැති ආහාර සඳහා කුරුඳු භාවිතා කරනවා. කියවන්න අද කතා කරන්න හදන්නේ කුරුඳු වලින් හදාගන්නා රසවත් තේ පානයක් ගැන. කුරුඳු පොතු එලෙසින් ම හෝ කුඩු කර උණු වතුරේ තම්බා කුරුඳු තේ සකසා ගනු ලබනවා. මෙය ඉතා රසවත් මෙන්ම සුවඳවත් පානයක්. කුරුඳු තේවලින් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඉතාම රසවත් පානයක් වන කුරුඳු තේ බීමෙන් ඔබ නොසිතන වාසි බොහොමයක් අත් වෙනවා. ප්‍රතිඔක්සිකාරකවලින් අනූන නිසා බෝනොවන රෝග රැසකින් හා වයසට යාමෙන් ඔබ වලකාවී. ඔබව සෞඛ්‍යමත් ව තබන්නට හැකි ප්‍රතිඔක්සිකාරකවලින් කුරුඳු පිරී පවතිනවා. එමගින් පිළිකා, දියවැඩියාව, හදවත් රෝග වැනි රෝග ඇතිවීම පාලනය කරනවා. එමෙන්ම වයසට යාමේ ලක්ෂණ පාලනය කරන්නටත් ප්‍රතිඔක්සිකාරක නිසා හැකියාව ලැබෙනවා. හදවතේ රෝග වලින් ඔබ ආරක්ෂා කරන්න කුරුඳු තේ වලට පුලුවන් ... කුරුඳු තේවලට ප්‍රදාහ තත්ත්වවලින් ඔබව රැක ගන්නට හැකියාව තිබෙනවා. මෙය හදවත් රෝග මූල නසන ක්‍රියාවලියක්. රුධිර පීඩනය සහ අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නටත් කුරුඳුතේ වලට හැකි බවයි පර්‍යේෂණ පෙන්වා දෙන්නේ. එමෙන්...

ඇසට කඳුළක් ගෙනෙන සංවේදී කතාවක්...

Image
අනාගතය ගැන දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන පොත් අතර අතරමං වුණු ඒ ලස්සන හීනය මඟදී මෙසේ නතර වේවි යැයි කවුරු නම් සිතන්නට ඇත්ද. කියවන්න යාපනය, කන්දර්මඩම්, අරසඩි පාර ප්‍රදේශයෙන් මුළු හදවතම කම්පා කරවන සුළු අතිශය අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා. එලෙස දහසක් පෙරුම් පුරාගෙන ආ ගමන මැදම නතර කරමින් අකාලයේ ජීවිතයෙන් සමුගෙන තිබෙන්නේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටි 19 හැවිරිදි තිරුනාවුක්කරසු වෛෂ්ණව් නමැති අනාගත බලාපොරොත්තු පිරුණු අහිංසක තරුණ සිසුවායි. පසුගිය අගෝස්තු 10 වන දින විභාග ශාලාවේදී සිය අනාගත සිහිනය වෙනුවෙන් පිළිතුරු ලියමින් සිටියදී මොහු හදිසියේම අසනීප වී තිබෙනවා. පසුව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව නැවත නිවසට පැමිණ සිටියත්, ඒ අසනීපය ඔහුගේ ජීවිතයම උදුරා ගැනීමට තරම් දරුණු වේවි යැයි කිසිවෙකුත් සිතුවේ නැහැ. සම්පූර්ණ විස්තරය අවාසනාවන්ත ලෙස පසුගිය අගෝස්තු 16 වන දින රාත්‍රියේදී ඔහු නැවතත් බරපතල ලෙස අසනීප වී ඇති අතර, වහාම රෝහල් ගත කිරීමට පියවර ගත්තද දෙමාපියන්ගේ සහ ඥාතීන්ගේ දෑස් හඬවමින් ඔහු මෙලෙස සදාකාලික...

දියවැඩියාව මට්ටු කරන අපේ රහස් පානය.. මෙය ටික දිනක් සිදුකර රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න. ඔබට පුදුම හිතෙයි

Image
  දියවැඩියාව නිහඬ මාරයෙක් කියන්නේ නිකමට නම් නෙමෙයි... ඒ ලෙඩේ නිසා දුක්විදින කෙනෙක් එක්ක චුට්ටක් කතා කරලා බැලුවොත් මේ ලෙඩේ දරුණුකම ගැන ඔයාට තේරුම් ගන්න පුළුවන් වේවී... ඉතිං අද අපි කතා කරන්න හිතුවා දියවැඩියාව මට්ටු කරන අපේ රහස් පානයක් ගැන .. අපේ පැරැන්නෝ ඒ අය සතු දැනුමෙන් පැවතගෙන එන මේ වගේ රහස් පානයන් ගැන පැරණි පොත් පත්වල පවා සඪ්හහන් කරලා තියෙනවා... ඉතිං අද කතා කරන්න හදන්නේ ඒවගේ පානයක් ගැනයි... කියවන්න දියවැඩියාව පාලනය කරන පාන වර්ග කොයිතරම් තිබ්බත් ඒවා හදාගන්න එක ටිකක් දුෂ්කරයි නේ. හිත රිදෙනවට එහෙම කිව්වට සමහර ඒවා හදාගන්න ඇත්තටම ගොඩක් දුෂ්කරයි. ඉතින් අපි මේ දේවල් ඇන ඇන හැමදාම කියලා දුන්නත් කාර්යබහුල ජීවන රටාවයි, ඒ ඖෂධ වල හිඟ බවයි හැමදාම ඔයාව අසරණ කරනවා කියලා අපි දන්නවා. ඒත් අද ඉඳන් එහෙම වෙන්නෙ නෑ. අපේ කුස්සිය ඇතුලේ හැමදාම දෙපැත්තකට වෙලා හිටිය, කවදාවත් එකට මුණ නොගැසුණු සුපිරිම ඖෂධ දෙකක් එකට එකතු කරලා දියවැඩියාවට ගුණදෙන රසවත් ගුණවත් පානයක් හදන්නයි අද අපි මේ හදන්නේ. මේක හදාගන්න ගොඩක් දේවල් ඕන වෙන්නෙ නෑ. නැවුම් කුරුඳු කුඩු ටිකකුයි නැවුම් එළකිරි ට...

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ආදරණීය බිරිඳ හදීසි අනතුරකට ළක්වෙයි

Image
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය හදිසි අනතුරකට ලක්වීමෙන් අද (19) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට 55 වන වියේ පසුවූ ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි. කියවන්න හිටපු අමාත්‍යවරයාට අයත් අලුතින් ඉදි කෙරෙමින් පැවැති ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට ඇද වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර, අනතුරෙන් පසු බරපතළ තුවාල ලැබූ ඇය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ..

ශරීරයේ ලේ කැටියක් සිරවෙලාද නැද්ද කියලා හරියටම දැනගන්න පුළුවන් ලක්ෂණ

Image
  ලේ කැටි ගැසීම කියන්නේ මිනිස් සෞඛ්‍යට හිතකර දෙයක්. තුවාලයක් වූ විට රුධිර වහනය නවත්වා ගැනීමට තුවාල වූ ස්ථනයේ ලේ කැටිගැසීම අනිවාර්ය වෙනවා. නමුත් සමහර අවස්ථාවලදී ශරීරයේ යම් යම් ස්ථාන අනවශ්‍ය ලෙස ලේ කැටිගැසීමක් සදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මාංශපේශීවල ආසන්නයෙන් පිහිටි ඇතුළත ශිරාවල තමයි මෙලෙස ලේ කැටි ඇති වීම සිදු වෙන්නේ . මෙලෙස ඇතුළත පද්ධතියේ ලේ කැටි ගැසීමක් වුවහොත් එය ඉතා වේදනාකාරී හා භයානක තත්ත්වයක් විය හැකි බව නිව්යෝක් නුවර vein ප්‍රතිකාරක සංගමයේ ප්‍රධාන අධ්‍යක්ෂක ලුවිස් නවාරෝ මහතා පවසනවා. කියවන්න මේ තත්ත්වය තවත් භයානක වන්නේ ලේ කැටිගැසුණු ස්ථනයෙන් එම කැටිය වෙන්වී පෙනහළු දක්වා ගමන් කරන අවස්ථා වලදියි. පෙනහළු දක්වා ගමන් කරන මෙම ලේ කැටිය අනෙක් අවයව සඳහා ඔක්සිජන් රැගෙන යන රතුරුධිරාණු වලට ලේ සැපයුම අඩාල කරනවා. එය පෙනහළු වලට මෙන්ම අනෙක් අවයව සඳහාද ඉතා අහිතකරයි. ඇත්තෙන්ම මෙය මාරාන්තික තත්ත්වයක්. බොහෝ පුද්ගලයන්ට මෙම අවස්ථාව කලින්ම හඳුනාගත හැකියි. ශරීරයේ ලේ කැටියක් ඇති බව හඳුනාගත් විගස ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. අද අපි ඔබට කියා දෙන්නේ ශරීරයේ කොතන හෝ ලේ ක...