මුත්‍රාවල වර්ණයෙන් කියවෙන සැඟවුණු ලෙඩ රෝග මොනවාද..? ඔබ නොදන්නා ලෙඩරෝග රැසක් ගැන මෙන්න දැනගන්න..

ඔබ ඔබේ ශරීරය ගැන සංවේදීයිද..? එහෙනම් මේ වගේ පුංචි වෙනසක් පවා ඔබට දැනෙන්න ඕන..

මේ කියන්න යන්නේ ඔබට තවත් වැදගත්වන විශේෂ කතාවක්.

ඔබේ මුත්‍රාවල ස්වභාවය අනුව විවිධ ලෙඩරෝග ගැන කියවෙන බව දැන සිටියාද?

ඔයා වතුර බොන ප්‍රමාණය මත ඔයාගේ මුත්‍රාවල වර්ණය අවර්ණ තැනක ඉඳලා තද කහ පාටට හුරු තැනක් දක්වා අරගෙන යන්න පුළුවන් කියන එක අපි දන්නවනේ. හැබැයි ඒ විතරක් නෙවෙයි මුත්‍රාවල වර්ණයට අපි අරගන්න කෑමවල තියෙන වර්ණක වගේම විවිධ ඖෂධ වගේ දේවලුත් බලපානවා. ඒ වගේම මුත්‍රවල වර්ණය අපිට තියෙන විවිධ රෝගා බාධ මොනවද කියන එකත් පෙන්නලා දෙනවා.

Comments

Popular posts from this blog

රාත්‍රියට කකුල් පෙරළෙනවද? මැග්නීසියම් අඩුවීමේ භයානක ලක්ෂණය සහ කන්න ඕන කෑම 2ක්.

අද ඉදන් ගෙදර පහණ දල්වනකොට මේ දේ කරන්න!

නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.