ගම්මිරිස් ඇට හතක් මැටි පහනක දාල ගෙදර මුල්ලක දල්වන්න – ප්‍රථිඵල ඔබව කම්පනයට පත් කරවයි

ඔයා මහන්සි වෙලා කරන හැම වැඩක් ම අන්තිම මොහොතෙ අසාර්ථක වෙනව ද . ලැබෙන්නම තියන දේවල් ඔයාගෙ කකුල් දෙක ගාවට ඇවිල්ල හැරිල යනවද. කොයිතරම් ප්ලෑන් කරලා කොච්චර හොඳට වැඩ කලත් අන්තිමේ කිසිම ප්‍රතිපලයක් නැද්ද .ඔයාගෙ සහකරු සහකාරිය එක්ක ගෙදර අය එක්ක ඔයා නිතරම රංඩු වෙනව ද ඔයා සෑහෙන මහන්සි වෙද්දී ත් මෙහෙම වෙන්න හේතුවක් තියෙනවා කියලා ඔයා හිතුවද. ඔයා නොදන්නවා උනත් ඔයාගෙ ගෙදර තියන පොඩි පොඩි වාස්තු දෝෂ නිසා වාසනාව ඔයා ලගටම ඇවිල්ල හැරිල යන්න ඉඩ හැදෙනව. සමහර වෙලාවට හොඳට ඉන්න ඔයා එකපාරටම ලෙඩ වෙනව , පුංචි ම පුංචි කරුණු වලට ඔයා එක්ක අනික් අය මහා රංඩු වලට පැටලෙනව වගේ දැනිල තියෙනවා ද?

Comments

Popular posts from this blog

රාත්‍රියට කකුල් පෙරළෙනවද? මැග්නීසියම් අඩුවීමේ භයානක ලක්ෂණය සහ කන්න ඕන කෑම 2ක්.

අද ඉදන් ගෙදර පහණ දල්වනකොට මේ දේ කරන්න!

නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.