හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ආදරණීය බිරිඳ හදීසි අනතුරකට ළක්වෙයි
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය හදිසි අනතුරකට ලක්වීමෙන් අද (19) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට 55 වන වියේ පසුවූ ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි.

Comments
Post a Comment