සතියකට සැරයක්වත් මේ ස්වභාවික පානය බොන්න - ඔබේ පාදවල ඉදිමුම සදහටම නැති කරගන්නා රහසක්!
දවසේ වැඩි කාලයක් වැඩ කරන, එහෙමත් නැත්නම් දිගු වේලාවක් එකම තැනක ඉඳගෙන ඉන්නකොට ඔබේ පාද සහ වළලුකර ඉදිමෙනවාද? කියවන්න ඇවිදින්නත් අමාරු තරමට පාද බර වෙලාද? බොහෝ දෙනෙක් මේකට කරන්නේ මිල අධික බෙහෙත් පාවිච්චි කරන එක. ඒත්, අපේ සොබාදහමේ තියෙන ඉතාම සරල, ගුණදායක රහසක් ගැන ඔයා දන්නවාද? ඇයි පාද ඉදිමෙන්නේ? අපේ ශරීරයේ රුධිර සංසරණය මන්දගාමී වුණු විට හෝ වකුගඩු ආශ්‍රිතව අතිරික්ත තරල (Fluid retention) ශරීරයේ තැන්පත් වුණාම පාද ඉදිමීම සිදුවෙනවා. ඒ වගේම අධික ලුණු භාවිතය සහ ව්‍යායාම අඩුකම නිසාත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. විසඳුම: ස්වභාවික 'ඩිවයියුරෙටික්' (Diuretic) පානය සමහර කොළ වර්ග සහ ශාකවල තියෙනවා ශරීරයේ අතිරික්ත ජලය පිටකර හරින 'ඩිවයියුරෙටික්' ගුණයක්. ඉදිමුණු පාද අඩු කරගන්න පුළුවන් හොඳම දේ තමයි ඒ ගුණ අඩංගු ස්වභාවික පානයක් නිවැරදිව සකස් කර ගැනීම. මේ පානය හදාගන්නේ මෙහෙමයි! සම්පූර්ණ විස්තරය 1️⃣ පියවර 1: පිරිසිදු කොත්තමල්ලි ඇට මේස හැඳි 1ක් සහ කුඩා ඉඟුරු කැබැල්ලක් තලාගන්න. 2️⃣ පියවර 2: ...