බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා


 

මේක සකස් කරනකොට අපිට ඕන වෙනවා කරපිංචා,සුදුලූණු ගෙඩියක්,උලු හාල් ටිකක් කුරුඳු පොතු, ගොරක කෑලි තුනක් හතරක්. හදන්නෙ මෙහෙමයි.

මුලිම්ම උළුහාල් සහ ගොරකා වතුරේ දාලා පොඟවා ගන්න ඕන..ඒකට වතුර ස්වල්පයක් මිශ්‍ර කරලා මේ හැම දෙයක්ම බ්ලෙන්ඩර් කරගන්න ඕන. බ්ලෙන්ඩරයක් නැත්තම් නම් කුඩා වංගෙඩියක් හෝ ඇඹරුම් ගලක් භාවිතා කරන්නත් පුලුවන්. මේක පේස්ට් එකක් නැත්තන් තලපයක් වගේ තමා පිළියෙල කරගන්න ඕන.

Comments

Popular posts from this blog

රාත්‍රියට කකුල් පෙරළෙනවද? මැග්නීසියම් අඩුවීමේ භයානක ලක්ෂණය සහ කන්න ඕන කෑම 2ක්.

අද ඉදන් ගෙදර පහණ දල්වනකොට මේ දේ කරන්න!

නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.