දෙනෝදාහක් සජීවීව බලාසිටින අතරතුර රටක් හඳුනන ටික් ටොක් තරුවක් ජීවිතයෙන් සමුගනී.. වරදකරුවන් සොයා නීතිමය පියවර ගන්නා බව බලධාරීන් පවසයි..

Live වීඩියෝවක් අතරතුර TikTok තරුවක් ඝාතනය කළ පුවතක් ගැන මේ ඇසෙන්නේ ඇස් අදහාගන්න බැරි කතාවක්

මෙක්සිකෝවේ ජනප්‍රිය ටික්ටොක් ක්‍රියාකරුවෙක් වන සීසර් ගැස්ටෙලම් (César Gastélum) සජීවී විකාශයක් සිදුකරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර ඇති පුවත මේ වෙනකොට ලොව පුරාම පැතිර යන කතාවක් බවට පත් වෙලා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙක්සිකෝවේ වයඹ දිග පිහිටි සිනාලෝවා ප්‍රාන්තයේ කුලියාකාන් (Culiacán) නගරයේ අවන්හලක් ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

Comments

Popular posts from this blog

රාත්‍රියට කකුල් පෙරළෙනවද? මැග්නීසියම් අඩුවීමේ භයානක ලක්ෂණය සහ කන්න ඕන කෑම 2ක්.

අද ඉදන් ගෙදර පහණ දල්වනකොට මේ දේ කරන්න!

නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.