කරදරේ වැටෙන්න කලින් මේ දේවල් වෙනස් කරගන්න


 

අපේ නිවසේ ඇති මුළුතැන්ගෙය කියල කියන්නේ නිවසේ තියෙන වැදගත්ම ස්ථානයක්. ඒ වගේම තමයි වාස්තු විද්‍යාවේදී විශේෂයෙන්ම සැලකිල්ලට යොමු වන ස්ථානයක්. මොකද මුළුතැන්ගෙය තමයි මුළු නිවසටම ශක්තිය සහ නීරෝගී සෞඛ්‍යයක් සපයන්නේ. මුළුතැන්ගෙය තුළ ඇති වාස්තු දෝෂ නිවසේ ඉන්න සියලුම සාමාජිකයන්ට සම්පූර්ණ බලපෑමක් ඇති කරනවා කිව්වොත් නිවැරදියි.

කොහොමහරි ඉතින් ඔයාලගේ ගෙදරත් උපයන සල්ලි ඉතිරි වෙන්නේ නැද්ද? හරි අපි දැන් බලමු ඇයි ඔයාලා උපයන සල්ලි ඔයාලට ඉතිරි කරගන්න බැරි කියලා. අපි බලමු මුලින්ම මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා.

Comments

Popular posts from this blog

රාත්‍රියට කකුල් පෙරළෙනවද? මැග්නීසියම් අඩුවීමේ භයානක ලක්ෂණය සහ කන්න ඕන කෑම 2ක්.

අද ඉදන් ගෙදර පහණ දල්වනකොට මේ දේ කරන්න!

නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.