පැලෙන්න සල්ලී ලැබෙන විශ්මිත ලුණු කෙම!


 

දවස් 14ක් ඇතුළත ප්‍රතිඵල ලැබෙන ගෙදරට උතුරන්න සල්ලි ලැබෙන ගෙදර තියෙන දෝෂ සුන් කරන විස්මිත අධි බලගතු ලුණු වලින් කරන්න පුළුවන් සාර්ථක කෙම් ක්‍රමයක් ගැන තමයි අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ.

ඇත්තෙන්ම ඔයා විශ්වාස කරනවද මේ දේ කරපු 90% කට වඩා වැඩි පිරිසකට වරුවක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා කිව්වොත්. ඇත්තටම මේක නිසා බටහිර මනෝවිද්‍යාත්මක පරීක්ෂකව පිරිසක් සොයා ගන්නවා. The placebo effect කියලා වැදගත් සංසිද්ධියක් ගැන.

මේ දේ හරි විදිහට කරොත් කරලා ඔයාගේ ඇඳ යටින් තිබ්බොත් ඔයාට හිතාගන්න බැරි විදිහට මූල්‍යමය වශයෙන් ලොකු දියුණුවක් ඇති වේවි. ඉතින් මේකට ඕන කරන්නේ අමුද්‍රව්‍ය දෙකක් සහ එක්තරා සූත්‍රයක් විතරයි. ඒ වගේම මේක කරන්න ඕන දවසක් සහ එක්තරා වෙලාවක් තියෙනවා.

Comments

Popular posts from this blog

රාත්‍රියට කකුල් පෙරළෙනවද? මැග්නීසියම් අඩුවීමේ භයානක ලක්ෂණය සහ කන්න ඕන කෑම 2ක්.

අද ඉදන් ගෙදර පහණ දල්වනකොට මේ දේ කරන්න!

නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.