කොලෙස්ටරෝල් පාලනය කරන්න මේ කැඳ වලින් පුළුවන් කියලා දැනන් හිටියද?

බොහෝ දෙනෙකුට මේ වනවිට තියෙන සෞඛ්‍ය ගැටළුවක් තමයි කොලෙස්ටරෝල් කියන්නේ.නමුත් බොහෝ දෙනා මේ රෝග තත්ත්වය ගැන හරියටම කරුණු දන්නේ නැහැ. කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය මේද වර්ගයක් . අප පරිභෝජනය කරන ආහාර වලින් වගේම අපගේ ශරීරයෙනුත් කොලෙස්ටරෝල් නිපදවනවා.

නමුත් මේ කොලෙස්ටරෝල් කියන මේද වර්ගය ප්‍රමාණයට වඩා නිෂ්පාදනය වුනොත් ඒවා අපේ ශරීරයේ රුධිර නාල වල තැන්පත් වෙනවා. මේ විදිහට කොලෙස්ටරෝල් රුධිර නාලවල තැන්පත් වීමේදී රුධිර නාල සිහින් වනවා. ඉන් පසුව ශරීරයේ අවයව වලට රුධිරය සපයන එක ක්‍රමයෙන් අඩාල වෙන්නට පටන් ගන්නවා. ඒ ආකාරයට සිහින් වී තිබෙන රුධිර නාලයක ලේ කැටියක් තැන්පත් වුවහොත් ඒ අවයවයට රුධිරය සැපයීම සම්පූර්ණයෙන්ම නතර වීමේ හැකියාවත් තියෙනවා.

Comments

Popular posts from this blog

රාත්‍රියට කකුල් පෙරළෙනවද? මැග්නීසියම් අඩුවීමේ භයානක ලක්ෂණය සහ කන්න ඕන කෑම 2ක්.

අද ඉදන් ගෙදර පහණ දල්වනකොට මේ දේ කරන්න!

නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.