නිවසට සිරිකත කැන්දන බුදු පහන තියන නිවැරදි වත් පිළිවෙත් මෙන්න

ඇතැම් වේලාවන්වලට නිවසේ පහන පත්තු කීරීමේ දි එම පහනට යක්ෂයනගේ ප්‍රේතයන්ගේ ඇල්ම බැල්ම ලැබෙන බව සමහරුන්ගේ මතයක් තිබෙනවා.මල් වට්ටියක් පුජා කළ හැකි අවස්ථාවක මල් වට්ටියක් පුජා කළ යුතුයි. මල් වට්ටියක් පුජා කරන්න බැරි නම් එක මලක් හරි පුජා කරන්න. ගෙදර තුන්සුත්‍රය කීමෙන් පුදුමාකාර ආරක්ෂාවක් සැලසෙනවා. කරණිය මෙත්ත සුත්‍රය සජ්ඣායනා කිරීමෙන් දෙවියන‍ගේ උපකාර ලැබෙනවා.

සෑමබෞද්ධ නිවසකම බුද්ධ ප්‍රතිමාවක් වන්දනා කිරිම චාරිත්‍රයක් බවට පත් වෙලා තිබෙනවා. නැගෙනහිර දිසාව දෙසට සිටින අයුරින් හෝ එසේත් නොහැකි අවස්ථාවල දී උතුරු දිසාව දෙසට සිටින අයුරින් හෝ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සැලකිල්ලට ගත යුතු කාරණාවක් වෙනවා. මේ දිසා දෙකටම තැබීමට අසීරු අවස්ථාවල දී පමණක් දකුණට මුහුණ ලා තැබිය හැකියි.

Comments

Popular posts from this blog

රාත්‍රියට කකුල් පෙරළෙනවද? මැග්නීසියම් අඩුවීමේ භයානක ලක්ෂණය සහ කන්න ඕන කෑම 2ක්.

අද ඉදන් ගෙදර පහණ දල්වනකොට මේ දේ කරන්න!

නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.