අධික තරබාරුව නැතිකරන, උදරයේ මේදය දහනය කරන විශ්මිත පානය


 

ඔබ ඔබේ සෞඛ්‍ය ගැන හිතන කෙනෙක් නම් මේ කියන්න යන්නේ ඉතාමත් ලේසියෙන් ගෙදරදීම සදාගන්න පුළුවන් සෞඛ්‍ය සම්පන්න තේ එකක් ගැන.සූදුරු තේ.ඔන්න එහෙනම් ඔයත් බලන්නකෝ කොහොමද මේකෙන් ඔයාගේ බර අඩු කරගන්නේ කියලා.

ආයුර්වේදයේදී සැලකෙන්නේ, සූදුරු ආහාර ජීර්ණය පහසු කරන, බඩවැල් පිරිසිදු කරන, මල පිටවීම ක්‍රමානුකූල කරන, ශරීරයේ සම්පුර්ණ ක්‍රියාදාමය යහපත් කරන, මේදය නසන දේවමය ඖෂධයක් විදිහටයි.

ජීරා ලෙස හැඳින්වෙන සූදුරු වල රහස් බලය ගැන මුලින්ම දැනගෙන උන්නේ මීට වසර 5000 කට පමණ පෙර මිසරයේ ජීවත් වූ පාරාවනුයි. ඒ නිසාම පාරාවන්ගේ සුන්දර බිසෝවරුන්, කුමාරිකාවන් දිනපතාම සූදුරු තේ පානය කලා විතරක් නෙවෙයි ඊජීප්තු මමී සකස් කරන්නත් මෙම සූදුරු ඔවුන් විසින් යොදාගෙන තිබුනා.

Comments

Popular posts from this blog

රාත්‍රියට කකුල් පෙරළෙනවද? මැග්නීසියම් අඩුවීමේ භයානක ලක්ෂණය සහ කන්න ඕන කෑම 2ක්.

අද ඉදන් ගෙදර පහණ දල්වනකොට මේ දේ කරන්න!

නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.