පර්ස් එකේ මුදල් පිරී ඉතිරී යන රහස් වාස්තු ක්‍රමයක් !

 

ඔයාගේ මුදල් පසුම්බිය කියන්නේ නෝට්, කාසි සහ බැංකු කාඩ්පත් දාන්න තියෙන එක විතරක් නෙමෙයි. ඒක තමයි ඔයාගේ මුදල් සහ ඊට අදාල සියලුම දේවල් වල නිවහන. මිනිස්සුන්ට මුදල් ආකර්ෂණය වෙන්න නම් ඒවා වලට ගෞරවාන්විතව අගය කිරීමකින්, කෘතගුණ දැක්වීමකින් කටයුතු කරන්න ඕනේ. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කියන්න යන්නේ, සෞභාග්‍ය සහ වාසනාව ලබා ගන්න නම් ඔයාගේ බෑග් එකේ හෝ මුදල් පසුම්බියේ මොන වගේ දේවල්ද තියාගන්න ඕනේ කියලා. ​මොනවද මේ බෑග් එකේ හෝ මුදල් පසුම්බියේ තියාගන්න ඕනේ?

Comments

Popular posts from this blog

රාත්‍රියට කකුල් පෙරළෙනවද? මැග්නීසියම් අඩුවීමේ භයානක ලක්ෂණය සහ කන්න ඕන කෑම 2ක්.

අද ඉදන් ගෙදර පහණ දල්වනකොට මේ දේ කරන්න!

නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.