"මම තාමත් ඉන්නේ අතරමං වෙලා තාත්තේ...'' මුළු රටක් හිනස්සපු විජය නන්දසිරි වෙනුවෙන් දියණිය තැබූ සංවේදීම සටහන.

ශ්‍රී ලාංකේය කලා කෙතේ අද්විතීය සලකුණක් සනිටුහන් කළ, දශක ගණනාවක් පුරා ලොකු කුඩා කාගෙත් මුවගට සිනහව ගෙනා ඒ ආදරණීය රංගන ශිල්පියා, විජය නන්දසිරි මහතා දැයෙන් සමුගෙන අදට (අගෝස්තු 08) හරියටම වසර 10ක් ගතවෙනවා.

කාලය කොතරම් වේගයෙන් ගෙවී ගියත් එතුමාගේ අඩුව පවුලේ අයට වගේම කලා ක්ෂේත්‍රයටත්, මුළු රටටත් තවමත් තදින්ම දැනෙනවා.

Comments

Popular posts from this blog

රාත්‍රියට කකුල් පෙරළෙනවද? මැග්නීසියම් අඩුවීමේ භයානක ලක්ෂණය සහ කන්න ඕන කෑම 2ක්.

අද ඉදන් ගෙදර පහණ දල්වනකොට මේ දේ කරන්න!

නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.