හදවත් සසල කළ සංවේදී පුවතක්.. මියගිය පැටවා දින 6ක් කරමත තබාගෙන ගිය ඩොල්ෆින් මවකගේ කතාව මෙන්න..

තම පැටවා මියගිය සංවේග ජනක දුක දරාගැනීමට නොහැකිව එම මෘත ශරීරය දින හයක් පුරා සිය කරමත තබාගෙන ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ඔබ්බෙන් පිහිටි වෙරළාශ්‍රිත මුහුදු තීරයේ පිහිනූ 'ෆ්‍රැග්ලි' නමැති ඩොල්ෆින් මවකගේ සංවේදී දර්ශන පෙළක් අද වන විට ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි අවධානයට සහ සංවේගයට ලක්ව තිබෙනවා. තල්මසුන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් ආරක්ෂා කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ කටයුතුවල නිරත වන 'ජියෝග්‍රාෆ් මැරීන් රිසර්ච්' සංවිධානය විසින් මෙම වීඩියෝ දර්ශන නිකුත් කර ඇති අතර, මෙම ඩොල්ෆින් මවගේ මීට පෙර උපත ලැබූ පැටවුන් තිදෙනෙකු ද අවාසනාවන්ත ලෙස මියගොස් තිබූ බව අනාවරණය වුණා.

Comments

Popular posts from this blog

රාත්‍රියට කකුල් පෙරළෙනවද? මැග්නීසියම් අඩුවීමේ භයානක ලක්ෂණය සහ කන්න ඕන කෑම 2ක්.

අද ඉදන් ගෙදර පහණ දල්වනකොට මේ දේ කරන්න!

නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.