මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...


 

කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයට අත්‍යාවශ්‍ය සංඝටකයක්. නමුත් මේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම නිසා මිනිසාට සමහර රෝගවලදී හානිකරයි.

කොලෙස්ටරෝල් මිනිසාගේ හෝමෝනවල සංඝටක ලෙස පවතී.

නමුත් මෙය පැවතිය යුතු මට්ටමට වඩා ඉහළ ගිය විට හෘද රෝග අවදානම, අංශභාග තත්ත්වයන් ඇති කිරීම හා රුධිර වාහිනී අවහිර වීමේ තත්ත්වයන් ඇති කරන්න පුළුවන්.

Comments

Popular posts from this blog

රාත්‍රියට කකුල් පෙරළෙනවද? මැග්නීසියම් අඩුවීමේ භයානක ලක්ෂණය සහ කන්න ඕන කෑම 2ක්.

අද ඉදන් ගෙදර පහණ දල්වනකොට මේ දේ කරන්න!

නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.