ඇස් වල පෙනීම අඩු වෙන්නේ මෙන්න මේ විටමින් එක හිග නිසයි - මේ ආහාර කන්න - පෙනීම වේගයෙන් වර්ධනය වෙනවා.


 

ස්වාභාවිකවම ඇස් පෙනීම වර්ධනය කරගන්න පුළුවන් නම් කවුද ඒකට අකමැති? කණ්නාඩි වල භාවිත වෙන කාච වලට corrective lenses එහෙමත් නැත්නම් නිවැරදි කිරීමේ කාච කියලා කිව්වත් ඒවා ඇත්තටම කිසිවක් නිවැරදි කරනවද? ඔබ ඒවා වැඩි වැඩියෙන් පළඳින තරමට ඔබට වැඩි වැඩියෙන් කණ්නාඩි පළඳින්න අවශ්‍ය වෙනවා. කණ්නාඩි නැතුවම බැරි වෙනවා. මේ නිසාම තමයි වයස අවුරුදු 45 වගේ වෙනකොට ගොඩක් අයට කණ්නාඩි අත්‍යවශ්‍ය වෙන්නේ. ඇත්තටම වයසට යනකොට කණ්නාඩි පළඳින්න අත්‍යවශ්‍යමද? නැත්නම් කණ්නාඩි නැතිවම පෙනීම වර්ධනය කරගන්න පුළුවන්ද? ඉතින් අද අපි කතා කරන්නේ ඒ ගැන.

අක්ෂි වෛද්‍යවරැන් කරන සාමාන්‍ය අක්ෂි පරීක්ෂණයක ගැඹුරට ගියාම ඇසේ ප්‍රතිවිරුද්ධ සංවේදිතා නැති වීම කියන පෙනීමට බලපාන තවත් සාධකයක් තියෙන බව හදුනාගන්න පුළුවන්. හැබැයි අවාසනාවකට මේක කලාතුරකින් තමයි පරීක්ෂා කරන්නේ. විවිධ අඩු පැහැති දේවල් වෙන් කර හඳුනාගන්න නොහැකි වීම, බොඳවී පෙනීම, ඇසේ ප්‍රතිවිරුද්ධ සංවේදිතා නැති වීම නිසා සිදුවෙන්න පුළුවන්. විශේෂයෙන් ප්‍රමාණවත් ආලෝකයක් නැත්නම් පෙනීම සම්බන්ධ මේ ගැටළු ඇතිවෙන්න පුළුවන්. මේ නිසැකවම දෘෂ්ටි විතානය වෙන්න පුළුවන්

හැබැයි සමහර විට කාචේ ගැටලුවක් වුනත් වෙන්න පුළුවන්. ඔබ අක්ෂි වෛද්‍යවරයෙකු වෙත ගියාම ඔවුන් සුදු පසුබිමක කළු අකුරු සහිත ප්‍රස්ථාරයක් සකසලා ඇසේ පෙනීම පරීක්ෂා කරනවා. හැබැයි මෙතනදී ඉහළ ආලෝක ධාරාවක් සහිතව තමයි මේ පරීක්ෂාව කරන්නේ. මේ නිසා වෛද්‍යවරු ප්‍රතිවිරුද්ධ සංවේදිතාව නැති වෙන්න කිසිම සම්බන්ධයක් නැති ඇසේ විවිධ ගැටළු තක්සේරු කරනවා. කෙනෙකුට මේ ප්‍රතිවිරුද්ධ සංවේදිතාව නැති වී ඇත්නම් වැඩි ආලෝකයක් එකතු කිරීමෙන් පුද්ගලයාගේ පෙනීමට උපකාරී වීමක් නිසා ගැටලුව හඳුනාගන්න තියෙන අවස්ථාව මගහැරෙනවා.

ඒ නිසා ඇත්ත වශයෙන්ම ගැටලුව විසඳෙන්නේ නැහැ. යම් පුද්ගලයෙකු ඇසේ තියෙන ඇතැම් ප්‍රතිඔක්සිකාරක වැඩි කරන්න පටන් ගන්නවා නම් මෙම තත්වය ඒ කියන්නේ ඇසේ ප්‍රතිවිරුද්ධ සංවේදිතා නැති වීම අඩු කරලා පෙනීම වැඩිදියුණු කරගන්න පුළුවන් බවට සමහර පරීක්ෂණ සිදු කරලා තියෙනවා. දැන් ඔබ හිතනවා ඇති ප්‍රතිඔක්සිකාරකයකින් කොහොමද ඔබේ දැක්ම වැඩිදියුණු කරන්නේ කියලා.

Comments

Popular posts from this blog

රාත්‍රියට කකුල් පෙරළෙනවද? මැග්නීසියම් අඩුවීමේ භයානක ලක්ෂණය සහ කන්න ඕන කෑම 2ක්.

අද ඉදන් ගෙදර පහණ දල්වනකොට මේ දේ කරන්න!

නරක කොලෙස්ටරෝල් දියකරන ලංකාවේ වැවෙන බලගතු පලා වර්ග 05ක්.